විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ඇතුළත් ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිවූ බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කළා.
ඒ අනුව අදාළ කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.
පසුගියදා මෙම පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ අනුමැතියද හිමිවුණා.
කෙසේ වෙතත් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමා දීර්ඝ කිරීමයට නීතීඥ සංගමය ඇතුළු පාර්ශව රැසක් විරෝධය පළ කරනවා.

Latest News
හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපාට ඇප
Local
07 August 2026
ලලිත් සහ කුගන් අතුරුදන්වීමේ නඩුව – ගෝඨාභය රාජපක්ෂට සැප්තැම්බර් 29 වැනිදා සාක්ෂි ලබාදෙන ලෙස නියෝග
Local
07 August 2026
පල්ලන්සේන බන්ධනාගාරයේ නොසන්සුන්තාවය පාලනයට පොලිසියෙන් කඳුළු ගෑස්
Local
07 August 2026
දළුපොත බන්ධනාගාරයේ නොසන්සුන්තාවය පාලනයට ආරක්ෂක අංශ
Local
07 August 2026
රුපියලට හීනි ටොක්කක් - ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 340.15
Local
07 August 2026
මුහුදු ප්‍රදේශ රැසකට කාලගුණ අනතුරු ඇඟවීම්: නාවික හා ධීවර ප්‍රජාවට දැනුම්දීමක්
Local
07 August 2026
බන්ධනාගාරවල ගැටුම්කාරී තත්ත්වය ගැන විපක්ෂ නායක සජිත් අධිකරණ ඇමතිගෙන් පැහැදිලි කිරීමක් ඉල්ලයි
Local
07 August 2026
පොලිස්පතිගේ සහ අගවිනිසුරුගේ නිල නිවස වීඩියෝ කළ රියදුරා අත්අඩංගුවට
Local
07 August 2026
තායිලන්ත පාසලක වෙඩි තැබීමකින් ගුරුවරියක් මරුට: සිව්දෙනෙකුට තුවාල
Local
07 August 2026
බුලත්සිංහල අමරේගෙදර වංගුවේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී 14කට තුවාල
Local
07 August 2026