හෝමුස් සමුද්‍රසන්ධිය ඔස්සේ නාවික ගමනාගමනය සඳහා වන නව ගමන් මාර්ගය (Geographic coordinates) සම්බන්ධයෙන් ඉරානය සහ ඕමානය අතර අවබෝධතාවයකට පැමිණ තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
තෙවන පාර්ශ්වයන්ගෙන් බාධාවක් සිදු නොවන්නේ නම්, මේ පිළිබඳ ඒකාබද්ධ නිවේදනය ඉදිරියේදී නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බව ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ඉස්මයිල් බගායි (Esmaeil Baghaei) ප්‍රකාශ කර ඇත්තේ.
කෙසේ වෙතත්, ඉරානය සහ ඕමානය අතර ඇති කරගන්නා මෙවැනි එකඟතාවයකින් පමණක් මෙම උපායමාර්ගික ජල මාර්ගයේ සම්පූර්ණ ආරක්ෂාව තහවුරු නොවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, යෝජිත මෙම ගිවිසුම මගින් හෝමුස් සමුද්‍රසන්ධිය හරහා ගල්ෆ් කලාපයට ඇතුළු වන නෞකා පාලනය කිරීමේ බලය ඉරානය වෙත හිමිවීමට නියමිත අතර, මෙය ඉරානය ලැබූ විශාල ජයග්‍රහණයක් ලෙස සැලකෙනවා.
එමෙන්ම, හෝමුස් සමුද්‍රසන්ධිය නැවත විවෘත කිරීමේ ගිවිසුමකට එළඹීම ඉතා ආසන්න බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය අදාළ ආරංචි මාර්ග විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇති අතර, ඔවුන් පෙන්වා දෙන්නේ තවමත් අවසන් එකඟතාවකට පැමිණීමට කරුණු කිහිපයක් ඉතිරිව ඇති බවයි.
මේ අතර ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා සඳහන් කළේ ටෙහෙරානය සහ මස්කට් අතර පැවැත්වෙන සාකච්ඡා වෘත්තීය මට්ටමින් සාර්ථකව ඉදිරියට යමින් පවතින බවයි.

Latest News
55 වැනි හිරු ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් දිනය අදයි
Local
06 August 2026
"මාව සිරගත කළත් මරා දැමුවත් මම ආපසු යනවා" ෂීක් හසීනා දෙසැම්බර් මාසයේදී බංග්ලාදේශයට නැවත පැමිණීමට ප්‍රතිඥා දෙයි
Local
06 August 2026
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති සමාව ඉල්ලයි: විවේචන මැදත් ධුරයේ රැඳෙයි
Local
06 August 2026
අගමැති මෝදිගේ ෆේස්බුක් සටහනක් අවහිර කිරීම සම්බන්ධයෙන් මෙටා සමාගම ඉන්දියාවෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි
Local
06 August 2026
නිරිත දිග මෝසම සක්‍රීය වෙයි: ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවූ තද වැසි
Local
06 August 2026
රන් ආලේපිත T-56 ගිනි අවි සිද්ධියට හිටපු අමාත්‍ය දුමින්ද ඇතුළු දෙදෙනෙකුට අධිචෝදනා
Local
06 August 2026
එල් නිනෝ හමුවේ තවත් මිලියන 49ක ජනතාවක් ආහාර අර්බුධයක
Local
05 August 2026
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බදු අර්බුදයේ තීන්දුව අගෝස්තු 31 වැනිදා
Local
05 August 2026
ඉරාකයේ Fly Baghdad ගුවන් සේවයට අමෙරිකාවෙන් පැනවූ සම්බාධක ඉවතට
Local
05 August 2026
දිට්වා ආපදාවට පත් පවුල් 35කට තාවකාලික නිවාස ප්රදානය කෙරේ
Local
05 August 2026