2026 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර සිංහල හා දෙමළ පාසල් සඳහා හෙටින් (07) අවසන් වන බව වනවා.
එසේම මුස්ලිම් පාසල් ලබන මස 02 වැනි බදාදා දිනෙන් අවසන්.
සියලුම පාසල් සඳහා තෙවන පාසල් වාරයේ දෙවන අදියර ලබන මස 07 වැනි සඳුදා දින ආරම්භ වී දෙසැම්බර් 04 වැනි සිකුරාදාන් දින අවසන් වන බවයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරන්නේ.
එමෙන්ම 2026 - අ.පො.ස. උසස් පෙළ විභාගය අගෝස්තු මස 10 සිට සැප්තැම්බර් මස 05 දක්වා පැවැත්වෙනවා.

Latest News
හොලිවුඩ් නිලි රොසමන්ඩ් පයික් ශ්‍රී ලංකාවේ සංචාරයක
Local
08 August 2026
සුළං සහ මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Local
08 August 2026
පල්ලන්සේන බන්ධනාගාරයේ දේපළ හානි කිසිවක් නෑ: බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි
Local
08 August 2026
දිනන දකුණ සාමූහිකය මල්වතු මහ නාහිමියන් බැහැ දකී
Local
08 August 2026
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට
Local
08 August 2026
ශිෂ්‍යත්ව විභාගයට සියල්ල සූදානම්: ආපදා තත්ත්වයන් දැනුම් දෙන්නත් දුරකතන අංක 04ක්
Local
08 August 2026
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු කරයි
Local
08 August 2026
පැතුම්ට සහ කුසල්ට ඉන්දීය ටෙස්ට් තරගාවලිය අහිමිවන ලකුණු
Local
08 August 2026
LPL අවසන් ගැටුම අද රාත්‍රියේ
Local
08 August 2026
කොලොම්බියාවේ නව ජනාධිපති ලෙස ඩි ලා එස්ප්‍රියෙල්ලා දිවුරුම් දෙයි
Local
08 August 2026