General06 August 2026

පාසල් සිසුන්ගේ නිවාඩුව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

2026 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර සිංහල හා දෙමළ පාසල් සඳහා හෙටින් (07) අවසන් වන බව වනවා.

එසේම මුස්ලිම් පාසල් ලබන මස 02 වැනි බදාදා දිනෙන් අවසන්.

සියලුම පාසල් සඳහා තෙවන පාසල් වාරයේ දෙවන අදියර ලබන මස 07 වැනි සඳුදා දින ආරම්භ වී දෙසැම්බර් 04 වැනි සිකුරාදාන් දින අවසන් වන බවයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරන්නේ.

එමෙන්ම 2026 - අ.පො.ස. උසස් පෙළ විභාගය අගෝස්තු මස 10 සිට සැප්තැම්බර් මස 05 දක්වා පැවැත්වෙනවා.
Related recommendation
Hiru TV News | Programmes