කුරුවිට බන්ධනාගාරය තුළ සහ පල්ලන්සේන එළිමහන් සිරකඳවුර තුළ අද (07) දින ඇති වූ රැඳවියන්ගේ නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර තිබෙනවා.
ඒ අනුව, බන්ධනාගාර නිලධාරීන්, ශ්‍රී ලංකා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකා (STF) නිලධාරීන්ගේ සහයෝගය ඇතිව මෙම තත්ත්වය පාලනය කිරීමට සමත් වූ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක නිවේදනය කරනු ලබන්නේ.
නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමෙන් අනතුරුව, එම බන්ධනාගාර පරිශ්‍රයන්හි ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම සඳහා, පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව යොදවා ආරක්ෂාව විශේෂයෙන් තර කිරීමටද පියවර ගෙන ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Latest News
LANKAPAK 2026 ඔක්තෝබරයේදී කොළඹදී
Local
21 August 2026
ක්‍රිප්ටෝ, AI සහ ඔට්ටු ඇල්ලීමේ සමාගම්වලින් මේ වසරේ අමෙරිකානු මැතිවරණ සඳහා වාර්තාගත වියදම්
Local
21 August 2026
එල් නිනෝ හේතුවෙන් දිස්ත්‍රික්ක 7ක පුද්ගලයන් 81,000කට වැඩි පිරිසක් පීඩාවට
Local
21 August 2026
ඇලස්කාවේ ගුවන් යානයක් අනතුරට: යානයේ සිටි 8 දෙනාම මරුට
Local
21 August 2026
පෙරහරට හීලෑ අලි- ඇතුන් ලබාදීම සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් ඉදිරියේදී
Local
21 August 2026
කොළඹ වරාය නගරය වෙත ඉහළ පෙළේ ඕමාන දූත පිරිසක්
Local
21 August 2026
2027 වසරේ පාසල් වාර සටහන ප්‍රකාශයට පත් කෙරේ
Local
21 August 2026
අල්ලස් ගත් IP සහ PC රිමාන්ඩ්
Local
21 August 2026
ඉඟුරු අල කුණු වීමේ රෝගය ගැන දැනුම් දීමක්
Local
21 August 2026
නාමල් රාජපක්ෂ FCIDයට පැමිණෙයි
Local
21 August 2026