ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න ඊයේ (08) දින මහනුවරදී මල්වතු හා අස්ගිරි පාර්ශ්වයන්හි අතිපූජ්‍ය මහානාහිමිවරුන් සහ අනුනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.
මෙම අවස්ථාවේදී, යුද හමුදාපතිවරයා සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහානාහිමියන් ද, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ සද්ධර්මවාගීශ්වර ශ්‍රී සුමනතිස්ස ආනන්ද අනුනාහිමියන් ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.
එමෙන්ම, සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් සහ මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම මහ නාහිමියන් ද බැහැදැක ආශිර්වාද ලබා ගත් බවයි යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
Latest News
කල්පිටියේදී වල්ලමක් පෙරළී එකම පවුලේ දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
Local
12 August 2026
වසර 27කට පසු බ්‍රිතාන්‍යයට පෙනෙන හොඳම සූර්යග්‍රහණය අද
Local
12 August 2026
අක්කරපත්තු ආලයඩිවේම්බු ප්‍රාදේශීය සභාවේ කාර්මික නිලධාරියෙක් අල්ලස් දැලේ
Local
12 August 2026
චීනය, ජපානය සහ පිලිපීනයට බලපා ඇති සුළි කුණාටුවෙන් මිලියන ගණනකට පීඩා
Local
12 August 2026
දෛනික ඩෙංගු රෝගීන්ගේ අඩුවීමක්
Local
12 August 2026
ජීව උණ්ඩ සමඟ හිටපු යුද හමුදා සෙබළෙක් අත්අඩංගුවට
Local
12 August 2026
සුගීෂ්වර බණ්ඩාර අධිකරණයට රැගෙන එයි
Local
12 August 2026
යෝෂිත රාජපක්ෂ CIDයට පැමිණෙයි
Local
12 August 2026
කුඩාවැල්ලේ නිවසකට වෙඩි ප්‍රහාරයක්
Local
12 August 2026
උල්කාපාත වර්ෂාවක් අද මධ්‍යම රාත්‍රියේ සිට හෙට අලුයම දක්වා
Local
12 August 2026