ජපානයේ ටෝකියෝ අගනුවර ඇතුළු නැගෙනහිර කන්ටෝ (Kanto) කලාපය ආශ්‍රිතව ජපාන වේලාවෙන් අලුයම 2.00 ට පමණ රික්ටර් මාපක 5.9 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුව තිබෙනවා.
දකුණු ඉබරාකි (Ibaraki) ප්‍රාන්තය මූලික කරගනිමින් භූමිය අභ්‍යන්තරයේ කිලෝමීටර් 70 ක් ගැඹුරින් මෙම භූකම්පනය හටගෙන ඇති අතර, ඉන් සුනාමි තර්ජනයක් මතුව නොමැති බව බලධාරීහු තහවුරු කර ඇති බවයි ජපාන මාධ්‍ය වාර්තා කරන්නේ.
එන්.එච්.කේ. (NHK) පුවත් සේවයට අනුව, සයිතමා, චීබා සහ ටෝකියෝහි ඇතැම් ප්‍රදේශවලට මට්ටම 2ක දිගුකාලීන භූ චලන තත්ත්වයක් (long-period ground motion) නිරීක්ෂණය වී තිබෙනවා.
මේ හේතුවෙන් ප්‍රදේශයේ උසස් ගොඩනැගිලි (high-rise buildings) සැලකිය යුතු ලෙස සෙලවීමට ලක්ව ඇති අතර, පුද්ගලයන්ට ස්ථාවරව සිටගැනීමට අපහසු වීම මෙන්ම ගෘහ භාණ්ඩ පෙරළී යාමේ තත්ත්වයන් ද වාර්තා වූ බවයි එම මාධ්‍ය වාර්තාවේ දැක්වෙන්නේ.
මූලාශ්‍රය - The Japan Times

Latest News
දීර්ඝ නිවාඩුව අවසන් වී ආපසු එන ජනතාවට විශේෂ දුම්රිය සේවාවන් අවිනිශ්චිතයි - දුම්රිය ස්ථානාධිපති සංගමය කියයි
Local
29 August 2026
ආසියානු කුසලාන කාන්තා T20 තරගාවලිය: එක්සත් අරාබි එමීරය පරදා ශ්‍රී ලංකා කාන්තා පිලට කඩුලු 9ක විශිෂ්ට ජයක්
Local
29 August 2026
කිරිපිටි, කල්කිරි, යෝගට් මිල ගැන පැතිරෙන පුවත බොරුවක්- පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Local
29 August 2026
"වැල්ලේ සාරංග" ඩුබායිහිදී අත්අඩංගුවට
Local
29 August 2026
නාවල පොලිස් වෙඩිල්ල පිටුපස සරසවි සිසුවියකගේ පෙම් පලහිලව්වක්.. උපාධි ප්‍රදානෝත්සවයට ආ සිසුවිය පැහැරගත් පෙම්වතා සොයා මෙහෙයුම්
Local
29 August 2026
නිෂ්පාදන අඩාල වීමෙන් ආයතනයට පාඩු: සෙවනගල වසා දැමීම ගැන සභාපතිගෙන් නිවේදනයක්
Local
29 August 2026
ආසියානු කාන්තා සෙවන්ස් රග්බි පළමු අදියර : මැලේසියාව පරදා ශ්‍රී ලංකාවට ජය
Local
29 August 2026
මුහුදු ආදිවාසීන්ගේ මීපැණි පූජාව සේරුවිල සෑ රදුන් අබියසදී
Local
29 August 2026
උතුරු මැද පළාතට හැදෙන විශාලතම ජලාශය: පහළ මල්වතුඔය ව්‍යාපෘතියේ වැඩ කඩිනම් කරන්න ජනපතිගෙන් උපදෙස්
Local
29 August 2026
ඉබෝලාව කොංගෝවේ තවත් සෞඛ්‍ය කලාප දෙකකට ඇතුළු වෙයි
Local
29 August 2026