දිවයිනේ ප්‍රදේශ රැසකට මේ වනවිට බලපා ඇති දැඩි වියළි කාලගුණ තත්ත්වය ලබන මස අග පමණ වන තෙක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත් ඉදිරි දින කිහිපයේදී නිරිතදිග ප්‍රදේශ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වයේ යම් වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න කියා සිටියේ.
මෙවැනි පසුබිමික අම්පාර, බදුල්ල, මඩකලපුව, මොනරාගල, පොළොන්නරුව, රත්නපුර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක සඳහා වියළි කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.
ඒ අනුව එම දිස්ත්‍රික්කවල පවුල් 25,628 ක පුද්ගලයින් 81,865 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
එමෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ දත්ත වාර්තාවේ දැක්වෙන්නේ එම දිස්ත්‍රික්කවල ජල අර්බුදයෙන් පීඩාවට පත් 72,153කට පානීය ජලය බෙදාදීම සිදුකර ඇති බවයි.

Latest News
යුක්රේන ජනපති සහ ඉන්දීය විදේශ ඇමති හමුවෙයි
Local
05 September 2026
අමෙරිකාවේ විරෝධය මැද ලෝක සිතියම අලුත් කරන යෝජනාව සම්මතයි
Local
05 September 2026
GSP+ වෙළෙඳ සහනය 2029 වසර තෙක් සුරක්ෂිතයි
Local
05 September 2026
මහ කනදරාවෙන් T 56 ගිනි අවියක් සහ පතොරම් රැසක් හමුවෙයි
Local
05 September 2026
ගෑස් මිල පහළ යාමත් සමග කිරි තේ සහ ප්ලේන් ටී මිල රුපියල් 5කින් පහළට
Local
05 September 2026
පීඩනය වැඩි බව කියා දෙහිවල ට්‍රැෆික් ඕඅයිසී රස්සාව දමා ගිහින්
Local
05 September 2026
චීන ජාතිකයා ඝාතන සිද්ධියේ මහ චීනා වෙස්වලාගෙන සිටියදී අල්ලයි
Local
05 September 2026
ලිට්රෝ ගෑස් මිල පහළට
Local
05 September 2026
වයස කියන්නේ අංකයක් විතරයි : දියණිය නිසා ටෙනිස් ලෝකයම මවිත කරමින් විලියම්ස් සොහොයුරියෝ යළිත් පිටියට
Local
05 September 2026
ඉන්දියාවේ ඩිජිටල් ගෙවීම් ක්ෂේත්රයේ නව පෙරළියක්: WhatsApp හරහා බිල්පත් ගෙවන්න දැන් ඉන්දියාවේ පුළුවන්
Local
05 September 2026