ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලලිත් කන්නන්ගර හෙවත් බස් ලලිත් මෙරටට් රැගෙන ඒම සම්බන්ධයෙන් හංවැල්ල, වටරැක, මීගොඩ සහ ගලගෙදර ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව රතිඤ්ඤා දල්වා සිය සතුට පළ කර තිබෙනවා.
මීට අමතරව එම ප්‍රදේශවල බැනර් ප්‍රදර්ශනය කර රජයට ස්තුති කර තිබුණා.
එම ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ, බස් ලලිත් විසින් සිඟමන් යදින්නන් ඇතුළු සියලු දෙනාගෙන් රුපියල් සියයේ සිට ලක්ෂ ගණනින් කප්පම් ගත් බවයි.
මීට අමතරව එම ප්‍රදේශවල බැනර් ප්‍රදර්ශනය කර රජයට ස්තුති කර තිබුණා.
එම ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ, බස් ලලිත් විසින් සිඟමන් යදින්නන් ඇතුළු සියලු දෙනාගෙන් රුපියල් සියයේ සිට ලක්ෂ ගණනින් කප්පම් ගත් බවයි.
Latest News
ඉන්දීය ආරක්ෂක ඇමති අද නුවරඑළියට
Local
10 September 2026
පළාත් රැසකට අදත් වැසි
Local
10 September 2026
පිලිපීනයේ සංචාරක නෞකාවක ගින්නක් - 05ක් මරුට
Local
10 September 2026
මින්නේරියේදී මගී බස් රථයක් ඇලකට පෙරළෙයි - 20ක් රෝහලට
Local
10 September 2026
කළුබෝවිල නිවසකට යතුරුපැදියකින් ආ දෙදෙනෙකුගෙන් අත්බෝම්බ ප්‍රහාරයක්
Local
10 September 2026
නොවැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිත මැතිවරණයෙන් පසු ඉරාන යුද්ධය අවසන් වෙයි - ට්‍රම්ප්
Local
10 September 2026
ඉන්දියාවේ වනාන්තරයකින් දුර්ලබ ඔරංඔටං පැටවුන් 05ක් හමුවෙයි - ජාත්‍යන්තර ජාවාරමක් ගැන පරීක්ෂණ
Local
09 September 2026
වාහන අංක තහඩු ගැටලුව මාස 6ක් ඇතුළත විසඳීමට පියවර
Local
09 September 2026
AI ඉදිරි දශකයේ මිනිස් සංහතියටම අවදානමක් වෙයිද?
Local
09 September 2026
දිගුකාලීන භාණ්ඩාගාර බිල්පත් සඳහා ඉල්ලුම අඩුවේ
Local
09 September 2026