රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත නීත්‍යානුකූල ආකාරයට ඉදිරිපත් කර ඇති බවත්, එය ජනමත විචාරණයකින් තොරව සම්මත කළ හැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලා එම කෙටුම්පතට සහාය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් අතරමැදි පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබෙනවා.
නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර සහ විශ්‍රාමික හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ ප්‍රධාන ලේකම් කේ.සරත් ලාල් පෙරේරා විසිනුයි මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ.
නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර සහ විශ්‍රාමික හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ ප්‍රධාන ලේකම් කේ.සරත් ලාල් පෙරේරා විසිනුයි මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ.
Latest News
හිඟුරක්ගොඩ දුම්රිය ස්ථානය නවීකරණය කෙරේ
Local
07 September 2026
මොරොන්තුඩුවේදී වෑන් රථයක් ගිනිගෙන විනාශයි - රියදුරු රෝහලට
Local
07 September 2026
යෝෂිත ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකළ ප්රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගනියි
Local
07 September 2026
නාමල්ට ගෙදරින් කෑම ගෙන්න ගන්න බන්ධනාගාරයෙන් අවසර
Local
07 September 2026
අම්පිටියේ සුමනරතන හිමියන් අත්අඩංගුවට
Local
07 September 2026
පරම වීර විභූෂණ සම්මානලාභී එච්.පී.එස්. බණ්ඩාර රණවිරුවාගේ පවුලේ සාමාජිකයින්ගේ සුවදුක් බැලීමට යුද හමුදාපති යයි
Local
07 September 2026
හඳටත් අයිතිය කියන ඩොනල්ඩ් ට්‍රම්ප්
Local
07 September 2026
සමස්ත ඩෙංගු රෝගීන් 96,400 ඉක්මවයි
Local
07 September 2026
බස් රථයක යතුරුපැදියක් ගැටී අනතුරක්: යතුරුපැදිකරුවන් ළඟ අයිස් මත්ද්‍රව්‍ය
Local
07 September 2026
සැප්තැම්බර් 15 සිට ශ්‍රී ලාංකිකයන්ටද තායිලන්තයේ ‘වීසා නොමැතිව ඇතුළු වීමේ’ සහනය අහෝසි වෙයි
Local
07 September 2026