ගණේමුල්ල සංජිව ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව සිදු කරනු ලබන විමර්ශනවලට අදාලව අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඉෂාරා සෙව්වන්දී නමැත්තියගෙන් ප්‍රකාශ ලබා ගැනීමට තිබෙන බැවින් ඒ සඳහා අවසර ලබා දෙන ලෙස කොළඹ අපරාධ කොට්ඨාශය අද(28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් .බෝදරගම හමුවේ දන්වා සිටියා.
සිද්ධියට අදාලව මෝෂමක් ගොනුකරමින් කොළඹ අපරාධ කොට්ඨාශය මේ බව අධිකරණයට දන්වා සිටියා.
සිද්ධිය සම්බන්ධය වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සිදු කරනු ලබන විමර්ශන සදහා මෙම සැකකාරියගෙන් ප්‍රකාශ ලබා ගැනීමට තිබෙන බවයි.
ලබන 2 දින අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට ගොස් ප්‍රකාශයක් ලබා ගැනීමට අවසර ලබා දෙන ලෙසයි කොළඹ අපරාධ කොට්ඨාශය වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
ඒ සඳහා බන්ධනාගාර අධිකාරිවරයා දැනුවත් කරන ලෙසද කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීමට අදාල නියෝගය නිකුත් කළා.

Latest News
බස් රථවලට AI තාක්ෂණික උපකරණ සවිකෙරේ
Local
05 September 2026
ත්‍රිරෝද රථ ධාවනයට අවම වයස 25 - 35 දක්වා සංශෝධනය කරන්න: ත්‍රිරෝද රථ සංගමයකින් ඉල්ලීමක්
Local
05 September 2026
කාර්ග් දූපත ආසන්නයේ ඉරාන තෙල් නෞකාවකට මිසයිල ප්‍රහාර
Local
05 September 2026
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Local
05 September 2026
විපක්ෂ නායක සජිත් UNFPA ශ්‍රී ලංකා නියෝජිතයා හමුවෙයි
Local
05 September 2026
රඹවල වැව් බැම්මේ බිහිසුණු අනතුරක්: තරුණයෙක් මරුට
Local
05 September 2026
ට්‍රම්ප්ගේ සාම දූතයින් රුසියාවට සහ යුක්රේනයට
Local
05 September 2026
කියෙව් නුවර යුක්රේන ආරක්ෂක සේවා මූලස්ථානයට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක්
Local
05 September 2026
රටකජුවලට මිලක් නොමැතිව අනුරාධපුර ගොවීන් පීඩාවට
Local
05 September 2026
බම්බලපිටියේ සිට දෙහිවල දක්වා අනවසර හෝටල්වලට අවසන් දින දෙයි: සැප්තැම්බර් 10ට පෙර ඉවත් කිරීමට නියෝග!
Local
05 September 2026