නේපාල - ටිබෙට් දේශසීමා කලාපයේ සිදුවූ හදිසි ගංවතුර තත්ත්වය නිසා තවත් 2,400කට වැඩි පිරිසක් තවමත් අතුරුදන්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සිදුවීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 675 දක්වා ඉහළ ගොස් ඇති බවද නේපාල බලධාරීන් පවසනවා.
භොටේකොෂි සහ ත්‍රිශූලී ගංගා පද්ධති ඔස්සේ ගලා ආ මෙම සැඩ පහරට ගම්මාන, මාර්ග, පාලම් සහ ජල විදුලි ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වුණා.
නේපාලයේ දිස්ත්‍රික්ක 8කින් මෘත ශරීර සොයාගෙන ඇති අතර, සොයාගත් මළ සිරුරු අතරින් වැඩි ප්‍රමාණයක් චිටවාන්, නාවල්පරාසි සහ ගෝර්කා යන ප්‍රදේශවලින් බව සඳහන්.
අතුරුදන් වූවන් අතර විදේශීය සංචාරකයින් සහ ජල විදුලි ව්‍යාපෘතිවල සේවය කළ සේවකයින් විශාල පිරිසක්ද සිටින බව වාර්තා වනවා.
නේපාල ආරක්ෂක හමුදා සහ සහන කණ්ඩායම් එක්ව හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් පීඩාවට පත් පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරමින් පවතින අතර, අහිතකර කාලගුණය සහ මාර්ග අවහිරතා හේතුවෙන් මුදාගැනීමේ කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබෙනවා.

Latest News
ශ්‍රී ලංකාවේ බිම්ස්ටෙක් තාක්ෂණ හුවමාරු පහසුකම ස්ථාපනය කිරීමේ ගිවිසුම අත්සන් තැබීම හෙට
Local
10 September 2026
"සංස්කෘතිය බියට හේතුවක් නොවිය යුතුයි" - ජනපතිගෙන් උලමා සංවිධානයට සහතිකයක්
Local
10 September 2026
සිනමා විචාරකයෙකුට පහරදෙනු ලැබූ බව කියන සිද්ධියෙන් ජනප්‍රිය නළු හේමාල් රණසිංහ නිදහස්
Local
10 September 2026
රොකට් සහ ගොඩබිම් ප්‍රහාරයකින් පසු දකුණු රතු මුහුදේ සුකාර් දූපත, හූති කැරළිකරුවන් අත්පත් කර ගනී
Local
10 September 2026
යෝෂිතගේ නඩුවේ බොරු සාක්ෂි දුන් අයෙකුට ඇප: අධිකරණයෙන් දැඩි අවවාද
Local
10 September 2026
මීගමුව බන්ධනාගාර ගැටුම : පොදු දේපලවලට අනර්ථයක් සිදු කිරීමේ චෝදනාව යටතේ තවත් සැකකරුවන් 25ක් නම් කරයි
Local
10 September 2026
භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් මිලියන 80ක් පිටරට යැවූ ව්‍යාපාරිකයා රිමාන්ඩ්
Local
10 September 2026
නිල සංචාරය නිම කරමින් ඉන්දීය ආරක්ෂක ඇමති රාජ්නාත් සිං දිවයිනෙන් පිටව යයි
Local
10 September 2026
ශ්‍රී ලංකා පිලේ පාකිස්ථාන තරග සංචාරය ඔක්තෝබර් 09 වැනිදා ඇරඹෙයි
Local
10 September 2026
බණ්ඩාරවෙල, හිටපු නගරාධිපති ජනක නිශාන්ත රිමාන්ඩ්
Local
10 September 2026