22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (30) තීරණය කළ බව එම සංගමයේ ප්‍රකාශකයෙක් පැවසුවා.
අධිකරණයේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය රැකගැනීම උදෙසා ඕනෑම අභියෝගයකට මුහුණ දීම සඳහායි එම සංගමය මෙම තීරණය ගෙන තිබෙන්නේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව මෙම තීරණය ගත් බවත් ඉදිරියට රජයේ නීතිඥ සංගමය සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බවයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේ.

Latest News
නේපාලයේ විපතට පත්වූවන්ට ශ්‍රී ලංකාවෙන් දුන් ඩොලර් මිලියනය නේපාල රජයට භාරදෙයි
Local
09 September 2026
තේ වත්තට දිනපතා එන කඳුකර කොටියා - ඡායාරූපයක් අරන් වතු කම්කරුවා පොලිසියට
Local
09 September 2026
වාහන 1,000ක් සිරවෙලා: Cross-Border LCs නිසා සිරවූ වාහන වහා මුදා හරින්නැයි වාහන ආනයනකරුවන්ගෙන් දැඩි ඉල්ලීමක්!
Local
09 September 2026
මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක: කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්
Local
09 September 2026
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි
Local
09 September 2026
බර අඩු පාන් සොයා දිවයින පුරා විශේෂ වැටලිම්
Local
09 September 2026
වත්කම් ප්‍රකාශ ප්‍රමාද වී ලබා දුන් අයට දඩ මුදල්වලින් නිදහස් වීමට හේතු දක්වන්න අල්ලස් කොමිසමෙන් අවස්ථාවක්
Local
09 September 2026
ජාතික ආරක්ෂාව, ආර්ථික වර්ධනය සහ සංවර්ධනය හුදෙකලා කරුණු නොවේ – රාජ්නාත් සිං
Local
09 September 2026
දේශීය රන් මිල රුපියල් 2000කින් පහළ බසී
Local
09 September 2026
විමල්, ගම්මන්පිල ඇතුලු 06 දෙනෙකුට එරෙහිව පවරා ඇති, අධිකරණයට අපහාස කිරීමේ පැමිණිල්ල ගැන ඉදිරි පියවර ගැනීමට නියෝග
Local
09 September 2026