උතුරු ස්විට්සර්ලන්තයේ පැවති උත්සවයක් අතරතුර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වෙඩි තැබීමෙන් එක් අයෙකු මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
කෙසේවෙතත්, නාඳුනන තුවක්කුකරුවෙකු විසින් සිදුකළ මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් එරට පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර, මෙතෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැහැ.
නගරයේ පිහිටි රේස් පිටිය, පිහිනුම් තටාකය සහ ක්‍රීඩා පිටියට යාබද ප්‍රදේශය මේ වන විට වසා දමා ඇති අතර, ජනතාවට එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස දැඩිව දන්වා ඇති බවද විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන්.

Latest News
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 2ක් යථා තත්ත්වයට: තවත් ටැංකි 3කට ටෙන්ඩර් කැඳවයි
Local
31 August 2026
කන්දකැටියේ හේන් යායක හටගත් ගින්නකින් අයෙක් මරුට
Local
31 August 2026
ආහාර සුරක්ෂිතතාව ගැන සමුළුවට අගමැතිනිය භූතානයට යයි
Local
31 August 2026
චීන ජනපති ශැංහයි සහයෝගීතා සංවිධානයේ සමුළුවට එක්වීමට කිර්ගිස්ථානයට
Local
31 August 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් පුද්ගලික අත්තිකාරම් බදු අය කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණයෙන් නියෝගයක්
Local
31 August 2026
අගවිනිසුරුට එරෙහි චෝදනා සම්බන්ධයෙන් දයාසිරිගෙන් කථානායකට ලිපියක්
Local
31 August 2026
අමෙරිකානු ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කඳවුරකට ඉරානයෙන් ප්‍රහාර
Local
31 August 2026
පමුණුගමදී මුහුදේ දියේ ගිලී අතුරුදන් වූ මවගේ සහ දියණියන් දෙදෙනාගේ සිරුරු සොයා ගැනේ
Local
31 August 2026
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට
Local
31 August 2026
රවී කරුණානායක අල්ලස් කොමිසමට පැමිණෙයි
Local
31 August 2026