කම්කරු දෙපාර්තමේන්තුව සමග හෙට (31) දිනයේදී සාකච්ඡාවක් පවත්වා ඉන් අනතුරුව සෙවණගල කර්මාන්තශාලා සේවකයින් සමග සාකච්ඡාවක් සිදු කිරීමට බලාපොරෝත්තු වන බව ලංකා සීනි සමාගම පවසනවා.
අද කොළඹදී ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එහි ප්‍රධාන විධායක නිලධාරී ඩී. උදයකුමාර් කියා සිටියේ දැනට නෙලා ඇති උක්, පැල්වත්ත කර්මාන්තශාලාව වෙත ගෙන ගොස් නිෂ්පාදන කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි.
සෙවනගල සීනි කර්මාන්තශාලාව නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දැමීමට එහි කළමනාකාරීත්වය තීරණය කළා.
ඒ පසුගිය 25 වනදා සිට සේවක පිරිසක් රාජකාරි කටයුතුවලින් බැහැරවීම සහ නිෂ්පාදන කටයුතු ආරම්භ නොකිරීම හේතුවෙන්.
එම තත්ත්වය හමුවේ සාමාන්‍ය මෙහෙයුම් හා නිෂ්පාදන කටයුතු බරපතළ ලෙස අඩාල වී ඇති බවද වාර්තා වුණා.
මෙම තත්ත්වය ආයතනයේ මූල්‍ය තත්ත්වයට ද අහිතකර ලෙස බලපෑම් එල්ල කර ඇති අතර, ඒ අනුව කර්මාන්තශාලාවේ අත්‍යාවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යාමට තීරණය කර ඇති බවයි එහි කළමනාකාරීත්වය ප්‍රකාශ කර ඇත්තේ.

Latest News
ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ අබලි කඩදාසි ගබඩාවක හදිසි ගින්නක්
Local
30 August 2026
සිය දෙපාර්තමේන්තුව ගැන පැතිර යන ප්‍රචාර අසත්‍යයයි - පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි
Local
30 August 2026
නේපාලයේ හදිසි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 788 දක්වා ඉහළට
Local
30 August 2026
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් වැල්ලේ සාරංගට කුළී ඝාතන චෝදනා රැසක්
Local
30 August 2026
වැලිමඩ හයර් පොරය උණුසුම් වෙයි – දෙපාර්ශ්වය අතර තවමත් ගැටුම්
Local
30 August 2026
මම නම වෙනස් කළේ නෑ - අර්ජුන මහේන්ද්‍රන් කියයි
Local
30 August 2026
මහනුවර ඇසළ පූජෝත්සවයේ හත්දා වලියකුම ඉපැරණි චාරිත්‍රය ඇරඹේ
Local
30 August 2026
නිවසකට ගල් ගසා CCTV කඩා දැමූ NPP මන්ත්‍රී ඇතුළු පිරිසක් අත්අඩංගුවට : පසුව පොලිස් ඇප
Local
30 August 2026
කැබ් රථ අනතුරකින් පාසල් සිසුවෙක් මරුට
Local
30 August 2026
සෙවනගල අර්බුදය හෙට කම්කරු දෙපාර්තමේන්තුව හමුවට
Local
30 August 2026