නෙල්ලිඅඩි ප්‍රදේශයේ පිහිටි නිවසකට පහරදී, එහි සවිකර තිබූ ආරක්ෂිත කැමරා (CCTV) පද්ධතියට හානි කිරීමේ චෝදනාව මත ජාතික ජන බලවේගයේ (NPP) පළාත් පාලන මන්ත්‍රීවරයෙකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ, විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙකුට අයත් මෙම නිවස වෙත ගල් ප්‍රහාර එල්ල කරමින් ප්රචණ්ඩ ලෙස හැසිරී ඇති මෙම පිරිස, නිවසේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා ද කඩා දමා ඇති බවයි.
සිදුවීම සම්බන්ධයෙන් නිවැසියන් විසින් නෙල්ලිඅඩි පොලිස් ස්ථානය වෙත දුරකථනය ඔස්සේ කරන ලද දැනුම්දීමකට අනුව වහා ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක්, අදාළ ස්ථානයට ගොස් සැකකරුවන් පිරිස වටලා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, පොලිස් ස්ථානය වෙත රැගෙන ආ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔවුන් පොලිස් ඇප මත මුදා හැරීමටයි පියවර ගෙන ඇත්තේ.

Latest News
පෙට්‍රල් පමණක් මිල පහළට ; සෙසු ඉන්ධන සඳහා මිල වෙනසක් නොවේ
Local
30 August 2026
මෛත්‍රීට 'සතුටුම යුගයේ ජනාධිපතිවරයා’ ලෙස බුහුමන්
Local
30 August 2026
නේපාලයේ ඛේදවාචකය අතරතුර තවත් අස්ථාවර ජලාශයක අවදානමක්
Local
30 August 2026
විනිශ්චයකාරවරුන්ගේ නිල කාලය දීර්ඝ කිරීම අධිකරණයේ ස්වාධීනත්වයේ මළගමයි – මහාචාර්ය ජී.එල්. පීරිස්
Local
30 August 2026
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසර තුළදීම ආරම්භ කිරීමට ජනපතිගෙන් උපදෙස්
Local
30 August 2026
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සම් ගොනු කිරීමේ කාලය හෙටින් අවසන්
Local
30 August 2026
උතුරු සයිප්‍රසයට ඔබ්බෙන් මගීන් රැගත් යාත්‍රාවක් පෙරළෙයි: 7ක් මරුට – 23ක් අතුරුදහන්
Local
30 August 2026
නාවික හමුදාපති ඉන්දීය නිල සංචාරය නිමා කර යළි දිවයිනට
Local
30 August 2026
එංගලන්ත එක්දින තරග සංචාරය සඳහා දසුන් ශානක යළි ශ්‍රී ලංකා සංචිතයට
Local
30 August 2026
ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ අබලි කඩදාසි ගබඩාවක හදිසි ගින්නක්
Local
30 August 2026