ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද (30) මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන කිහිපයක සිල්ලර මිල ගණන් සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, පෙට්‍රල් 92 ඔක්ටේන් සහ පෙට්‍රල් 95 ඔක්ටේන් මිල ගණන් පහළ දමා ඇති අතර, ඩීසල් සහ භූමිතෙල් මිල ගණන්වල කිසිදු වෙනසක් සිදු කර ඇත්තේ නැහැ.
ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් 15.00 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 399.00 ක්. (පැවැති මිල රු. 414.00)
ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක මිල රුපියල් 20.00 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 475.00 ක්. (පැවැති මිල රු. 495.00)
ලංකා සුදු ඩීසල් මිල වෙනසක් සිදු කර නොමැති අතර, ලීටරයක මිල රුපියල් 382.00 ක් ලෙසත්, ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 මිල වෙනසක් සිදු කර නොමැති අතර, ලීටරයක මිල රුපියල් 478.00 ක් ලෙසත්, භූමිතෙල් මිල වෙනසක් සිදු කර නොමැති අතර, ලීටරයක මිල රුපියල් 285.00 ක් ලෙසත් පවතිනු ඇති.
එමෙන්ම, සිපෙට්කෝ මිලට සමගාමීව ලංකා IOC මිල ගණන්ද සංශෝධනය කළ බවයි එම සමාගම සඳහන් කළේ.

Latest News
කළුතර, පයාගල වෙඩි තැබීමක්
Local
31 August 2026
මරණය ගැන සැකයක් : නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍රගේ මරණය ගැන පොලිසියෙන් විමර්ශන
Local
31 August 2026
වරායේ කෝටි 800ක මත්ද්‍රව්‍ය සිද්ධියට පාකිස්ථාන ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු 3ක් අත්අඩංගුවට
Local
31 August 2026
"මගේ උපරිමය ලබා දුන්නා" : මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි
Local
31 August 2026
ඛනිජ කැණීම් බලපත්‍ර ගැටලුවලට කඩිනම් විසඳුම් සෙවීමට ජනාධිපති කාර්යාලයේදී විශේෂ හමුවක්
Local
31 August 2026
''22 වන සංශෝධනය ඉදිරියට ගෙන යනවා නම් ජනමත විචාරණයකට යන්න'' - නීතිඥ සංගමය ඇතුළු වෘත්තීය සමිති 40ක් එක්වෙයි
Local
31 August 2026
කොළඹ වරායෙන් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 800 පනී
Local
31 August 2026
මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් 72කට නව පත්වීම්
Local
31 August 2026
වියළි කාළගුණය හමුවේ මඩකලපු දිස්ත්‍රික්කයට ජල කප්පාදුවක්
Local
31 August 2026
හොරණ භීතියට පත්කළ රන්මාල කොල්ලකරුවන් අත්අඩංගුවට
Local
31 August 2026