හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අද උදෑසන අල්ලස් කොමිසමට පැමිණියා.
ඒ, ජාතික ලොතරුයි මණ්ඩලයට සේවකයන් බදවා ගැනීම සම්බන්ධයෙන් සිදුකෙරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා කළ කැදවීමකට අනුවයි.
එම විමර්ශනයට අදාළව අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රවී කරුණානායක මන්ත්‍රීවරයාට පසුගියදා දැනුම් දී තිබුණ ද ඔහු එම කොමිසම හමුවට පැමිණ තිබුණේ නැහැ.
මේ නිසා එම කොමිසමේ නිලධාරීන් පිරිසක් පෙරේදා මන්ත්‍රීවරයාගේ නිවස වෙත ද ගොස් තිබුණා.

Latest News
මානව හිමිකම් මහකොමසාරිස්ගේ වාර්තාව අගයමින් ITAK පක්ෂයෙන් නිවේදනයක්
Local
08 September 2026
“මාධ්‍ය 2/3 බලයෙන් යටපත් කිරීමට දරන උත්සාහය ප්රජාතන්ත්රවාදයේ මළගමක්” - මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මර්දනය කරන වගන්ති ගැන දිනන දකුණෙන් විරෝධය
Local
08 September 2026
කොටස් වෙළෙඳපොළ ඒකක 81.43කින් පහළට
Local
08 September 2026
ජර්මානු පර්යේෂණ ආයතනයක් සහ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අතර ගිවිසුමකට කැබිනට් අනුමැතිය
Local
08 September 2026
ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් WhatsApp වීඩියෝ තාක්ෂණයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමේ විශේෂ ව්‍යාපෘතියක්
Local
08 September 2026
සරණගේ අල්ලස් නඩුවකට විනිසුරු ලවා අත්හිටවු සිර දඩුවම් ලබා දීමට අල්ලස් ගත්තැයි කොළඹ මහාධිකරණයේ කා.කා.ස රිමාන්ඩ්
Local
08 September 2026
ශ්‍රී ලාංකිකයින්ට තායිලන්තයේ රැකියා අවස්ථා සැලසෙන ගිවිසුම් දෙකට කැබිනට් අනුමැතිය
Local
08 September 2026
ඉන්දීය ‘INS UDAYGIRI’ යුද නෞකාව කොළඹට පැමිණෙයි
Local
08 September 2026
50 වන ජාතික ක්‍රීඩා උලෙළට සමගාමීව 'Colombo Marathon - 2026' පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Local
08 September 2026
මාර්ග ආරක්ෂාවට කැපවූවන් ඇගයීමට ජනාධිපති සම්මාන උළෙලක්
Local
08 September 2026