නේපාල - ටිබෙට් දේශසීමාවේ ඇතිවූ හදිසි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 919 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර 4,700කට අධික පිරිසක් අතුරුදන්ව ඇතැයි වාර්තා වනවා.
මෙම හදිසි ගංවතුරින් පාසැල් සිසුන් 200කට අධික සංඛ්‍යාවක් අතුරුදන්වී ඇති බව නේපාල අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.
මේ අතර නේපාලයේ මෘතදේහ සංඛ්‍යාව ඉහළ යාමෙන් රෝහල් තුළ මෘතශරීරාගාර ධාරිතාවය ඉක්මවා යාම හේතුවෙන් එම මෘතදේහ වනාන්තර ප්‍රදේශයේ සාමූහිකව මිහිදන් කිරීම ආරම්භ කර තිබෙනවා.
එමෙන්ම නේපාලයේ හදිසි ජලගැලීම් සහ නායයෑම් හේතුවෙන් බලපෑමට ලක්වූ ජල විදුලි ව්‍යාපෘතිවල උමං මාර්ග තුළ සිරවී සිටින පුද්ගලයින් මුදා ගැනීමේ මෙහෙයුම් දිවා - රාත්‍රී අඛණ්ඩව ක්‍රියාත්මකයි.
ට්‍රිෂුලි- 3A මෙන්ම ඉහළ ට්‍රිෂුලි යන ජල විදුලි ව්‍යාපෘති කිහිපයකම උමං මාර්ග තුළ පුද්ගලයින් 933කට ආසන්න පිරිසක් සිරවී ඇති බවටයි සැකපළ කරන්නේ.
කෙසේවෙතත් අවදානම් සහගත කාලගුණික තත්ත්වය සහ උමං මාර්ග අවහිර වී තිබීම හේතුවෙන් මෙහෙයුම් අතිශය දුෂ්කර වී ඇති බව ද වාර්තාවනවා.
මෙම උමං මාර්ග තුළ සිරවූවන් සහ ගංවතුර හේතුවෙන් අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම් සඳහා ඉන්දියාවෙන් සහ චීනයෙන් විශේෂඥ කණ්ඩායම්, වෛද්‍යවරුන් සහ උමං මාර්ග ගැලවුම්කරුවන් නේපාලය වෙත පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය
පවසන්නේ.

Latest News
තේ වත්තට දිනපතා එන කඳුකර කොටියා - ඡායාරූපයක් අරන් වතු කම්කරුවා පොලිසියට
Local
09 September 2026
වාහන 1,000ක් සිරවෙලා: Cross-Border LCs නිසා සිරවූ වාහන වහා මුදා හරින්නැයි වාහන ආනයනකරුවන්ගෙන් දැඩි ඉල්ලීමක්!
Local
09 September 2026
මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක: කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්
Local
09 September 2026
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි
Local
09 September 2026
බර අඩු පාන් සොයා දිවයින පුරා විශේෂ වැටලිම්
Local
09 September 2026
වත්කම් ප්‍රකාශ ප්‍රමාද වී ලබා දුන් අයට දඩ මුදල්වලින් නිදහස් වීමට හේතු දක්වන්න අල්ලස් කොමිසමෙන් අවස්ථාවක්
Local
09 September 2026
ජාතික ආරක්ෂාව, ආර්ථික වර්ධනය සහ සංවර්ධනය හුදෙකලා කරුණු නොවේ – රාජ්නාත් සිං
Local
09 September 2026
දේශීය රන් මිල රුපියල් 2000කින් පහළ බසී
Local
09 September 2026
විමල්, ගම්මන්පිල ඇතුලු 06 දෙනෙකුට එරෙහිව පවරා ඇති, අධිකරණයට අපහාස කිරීමේ පැමිණිල්ල ගැන ඉදිරි පියවර ගැනීමට නියෝග
Local
09 September 2026
දිට්වා ආපදාවෙන් නිවාස අහිමිවූවන්ට තාවකාලික පදිංචියට ලබාදුන් ගෙවල් කුලී දීමනාව දෙසැම්බර් දක්වා දීර්ඝ කිරීමට ජනපතිගේ අනුමැතිය
Local
09 September 2026