අද (31) උදෑසන ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් පා. මන්ත්‍රී රවී කරුණානායක කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන එනු ලැබුවා.
ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයින් තිදෙනෙකු සිය පෞද්ගලික දේශපාලන කටයුතු සඳහා යොදාගනිමින් රජයට පාඩු සිදුකළ බවට වන චෝදනාවකට අදාළව හිටපු අමාත්‍ය රවී කරුණානායක අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයාව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මේ වන විට අදාළ නඩුවට පෙනී සිටීම සඳහා අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වන වැඩිදුර නඩු විභාගය පැවැත්වීමට නියමිතයි.

Latest News
අග්‍රාමාත්‍යවරිය සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අතර හමුවක්
Local
09 September 2026
නේපාලයේ විපතට පත්වූවන්ට ශ්‍රී ලංකාවෙන් දුන් ඩොලර් මිලියනය නේපාල රජයට භාරදෙයි
Local
09 September 2026
තේ වත්තට දිනපතා එන කඳුකර කොටියා - ඡායාරූපයක් අරන් වතු කම්කරුවා පොලිසියට
Local
09 September 2026
වාහන 1,000ක් සිරවෙලා: Cross-Border LCs නිසා සිරවූ වාහන වහා මුදා හරින්නැයි වාහන ආනයනකරුවන්ගෙන් දැඩි ඉල්ලීමක්!
Local
09 September 2026
මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක: කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්
Local
09 September 2026
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි
Local
09 September 2026
බර අඩු පාන් සොයා දිවයින පුරා විශේෂ වැටලිම්
Local
09 September 2026
වත්කම් ප්‍රකාශ ප්‍රමාද වී ලබා දුන් අයට දඩ මුදල්වලින් නිදහස් වීමට හේතු දක්වන්න අල්ලස් කොමිසමෙන් අවස්ථාවක්
Local
09 September 2026
ජාතික ආරක්ෂාව, ආර්ථික වර්ධනය සහ සංවර්ධනය හුදෙකලා කරුණු නොවේ – රාජ්නාත් සිං
Local
09 September 2026
දේශීය රන් මිල රුපියල් 2000කින් පහළ බසී
Local
09 September 2026