නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ් නාත් සිං පිළිගැනීමේ උත්සවයක් ඊයේ (08) පස්වරුවේ කොළඹදී පැවති අතර, එහිදී ඔහු කියා සිටියේ ඕනෑම අර්බුදයකදී ශ්‍රී ලංකාව සමග සිටින බවයි.
ඒ අනුව, ඔහු අද (09) ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවීමට නියමිතයි.
එමෙන්ම, ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අද පස්වරුවේ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ආගමික වැඩසටහනකට එක්වීමට නියමිත අතර, හෙට නුවරඑළියේ සීතාඅම්මාන් කෝවිලේ පැවැත්වෙන ආගමික කටයුත්තකට ද එක්වනු ඇති.
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද අවබෝධතා ගිවිසුම් තුනක් හුවමාරු කරගැනීමට නියමිත බවයි විදේශ අමාත්‍ය විජිත හේරත් කියා සිටියේ.
ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ සංචාරය හේතුවෙන් අද ගාලු මුවදොර වටරවුම, කොල්ලුපිටිය, නිදහස් වටරවුම, බත්තරමුල්ල සහ කොළඹ අවට මාර්ග කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මකයි.
මේ අතර, ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මෙම සංචාරයේදී ඉන්දියානු සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇති බවයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 2025 වසරේ මෙරට සිදු කළ සංචාරයේදී අත්සන් තබන ලද ඉන්දු ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගීතා අවබෝධතා ගිවිසුම පූර්ණ ලෙස සහ නියමිත කාලයට ක්‍රියාත්මක කිරීම සමාලෝචනය කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වනු ඇති බව ද හින්දු පුවත්පත වාර්තා කර තිබුණා.

Latest News
ඉරානයේ ජෝර්දාන ප්‍රහාරයට චීන චන්ද්‍රිකා ඡායාරූප උදව් වුණාද? – අමෙරිකාවෙන් පරීක්ෂණ
Local
14 September 2026
අහුංගල්ලේ වෙඩි තැබීමක් ගැන පැතිරෙන කතාව අසත්‍යයක් : පොලිසිය කියයි
Local
14 September 2026
හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
Local
14 September 2026
සාමාන්‍ය පෙළ විභාගය විෂයයන් 7කට සීමා කිරීමට සැලසුම්
Local
14 September 2026
ඉලෙක්ට්‍රොනික භාණ්ඩවලට මාස 06ක වගකීම් සහතිකය අනිවාර්යයි
Local
14 September 2026
ඉන්ධන මිල සංශෝධනයක් හෝ සහනාධාරයක් ලබාදීමට සිදුවෙයි - බලශක්ති අමාත්‍ය
Local
14 September 2026
දෙහිවල බෝම්බ ප්‍රහාරයෙන් මියගිය දරු දෙදෙනාගේ අවසන් කටයුතු සිදු කෙරේ
Local
14 September 2026
දුම්රිය සාමාන්‍යාධිකාරී ගැන තීරණයක් නැති තැන දුම්රිය 17 සහ 18 වැඩ වර්ජනය ඉදිරියට
Local
14 September 2026
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට නොමිලේ හැඳුනුම්පත් ලබාදීමේ ජංගම සේවයක්
Local
14 September 2026
දෙහිවල බෝම්බ ප්‍රහාරයට ආ ත්‍රිරෝද රථයේ පාට වෙනස් කරන්න දුන්න කොන්ත්‍රාත්තුව හෙළිවෙයි
Local
14 September 2026