ඉන්දුනීසියාවේ ජාවා දූපත් ආශ්‍රිතව රික්ටර් මාපක 6.2ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබෙනවා.
පැය 24ක් තුළ ඉන්දුනීසියානු කලාපයෙන් වාර්තා වූ දෙවන භූමිකම්පාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මීට පෙරද ඉන්දුනීසියාවේ මලූකු දූපත ආසන්න මුහුදු ප්‍රදේශයේ ද රික්ටර් මාපක 5.9ක ප්‍රබල භූමිකම්පාවක් සිදුවුණා.
කෙසේ වෙතත් මේ හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බවයි එරට බලධාරීන් සඳහන් කර ඇත්තේ.

Latest News
ඉරාන පරමාණු බලශක්ති ප්‍රධානියාට IAEA සමුළුවට එන්න අමෙරිකාවෙන් බාධා
Local
15 September 2026
වැසිත් සමග ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක්
Local
15 September 2026
තැපැල් ඡන්ද සීමා කිරීමට ට්‍රම්ප් ගත් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවයි
Local
15 September 2026
කිරුළපනදී මිලියන 20ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු STF අත්අඩංගුවට
Local
15 September 2026
හෝමූස් තහනම් කලාපය හරහා යාත්‍රා කළ නෞකාවක් නාවික බෝම්බවල ගැටී ගිනි ගනී
Local
15 September 2026
හෙල්ලේ එල්ලයෙන් ලෝකයම හෙල්ලූ රුමේෂ් තරංගට කටුනායකදී උණුසුම් පිළිගැනීමක්
Local
15 September 2026
ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල 4කට ගුවන් ගමනේදී හානි
Local
15 September 2026
ප්‍රදේශ රැසකට අද මි. මී 100 ඉක්මවූ තද වැසි
Local
15 September 2026
කටුනායක ගුවන් තොටුපළේ දමාගිය ගමන් මළු දෙකකින් මිලියන 320ක මත්ද්‍රව්‍ය සොයා ගැනේ
Local
15 September 2026
ඉරානයේ ජෝර්දාන ප්‍රහාරයට චීන චන්ද්‍රිකා ඡායාරූප උදව් වුණාද? – අමෙරිකාවෙන් පරීක්ෂණ
Local
14 September 2026