International12 September 2026

ඉන්දුනීසියාවේ රික්ටර් මාපක 6.2ක භූමිකම්පාවක්

ඉන්දුනීසියාවේ ජාවා දූපත් ආශ්‍රිතව රික්ටර් මාපක 6.2ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

පැය 24ක් තුළ ඉන්දුනීසියානු කලාපයෙන් වාර්තා වූ දෙවන භූමිකම්පාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මීට පෙරද ඉන්දුනීසියාවේ මලූකු දූපත ආසන්න මුහුදු ප්‍රදේශයේ ද රික්ටර් මාපක 5.9ක ප්‍රබල භූමිකම්පාවක් සිදුවුණා.

කෙසේ වෙතත් මේ හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බවයි එරට බලධාරීන් සඳහන් කර ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes