පාකිස්තානයේ දේවස්ථානයකට බෝම්බ ප්‍රහාර - 61 ක් මරුට.

Sunday, 22 September 2013 - 15:05

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+-+61+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.

පාකිස්ථානයේ පෙෂාවර් නුවර දේවස්ථානයක් ඉදිරිපිට අද (22) සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් පුද්ගලයන් 61 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 120 දෙනෙකු පමණ තුවාල ලැබුවා. මියගිය අය අතර කාන්තාවන් සහ ළමයින් ද සිටින බව සඳහන්. ඉරිදා දේව මෙහෙය අවසන් වී පිටතට පැමිණෙන බැතිමතුන් ඉලක්ක කරගෙනයි ප්‍රහාරය එල්ල වී ඇත්තේ. පාකිස්තානයේ ක්‍රිස්තියානි බැතිමතුන් මීට පෙර ද ඉස්ලාමීය අන්තවාදීන්ගේ ප්‍රහාරවලට ලක්වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories