පාකිස්ථානයේදී පැවැත්වීමට නියමිත T20I ත්රිත්ව තරගාවලිය සඳහා සිම්බාබ්වේ කණ්ඩායම එක්වීමට නියමිත බව පාකිස්ථාන ක්රිකට් මණ්ඩලය පවසනවා.
ඒ එම තරගාවලියෙන් ඉවත් වූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවටයි.
තරගාවලිය නොවැම්බර් මස 17 වැනිදා සිට 29 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පින්ඩි සහ ලාහෝර්හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙම ත්රිත්ව තරගාවලිය, ලබන වසරේ ඉන්දියාවේ සහ ශ්රී ලංකාවේ පැවැත්වෙන ICC පිරිමි T20 ලෝක කුසලානයට පෙර කණ්ඩායම් තුනටම සූදානමක් ලබා දීම සඳහා සැලසුම් කර ඇති බව සඳහන්.
තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය නොවැම්බර් 17වන දින රාවල්පින්ඩි ක්රිකට් ක්රීඩාංගණයේදී සත්කාරක පාකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත් වීමට නියමිතයි.
දෙවන තරගය ලෙස, නොවැම්බර් 19වන දින ශ්රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරගය එම ක්රීඩාංගණයේදී පැවැත් වීමට නියමිතව තිබෙනවා.

Latest News
ප්රවීණ ඉන්දීය රංගන ශිල්පී අසරානි දිවි ගමනට සමුදෙයි
Local
21 October 2025

වැඩිම වර්ෂාපතනය ගාල්ල, සිරිකන්ද වත්තෙන්
Local
21 October 2025

සිහින සුසුම් පොදි ගුවනේ පා කර අකාලයේ මිලිනව ගිය ක්රිකට් තරුව
Local
21 October 2025

දවසකට අඩි 7,000ක් ඇවිද්දත් හොඳටම හොඳයි
Local
21 October 2025

මොනරාගල නව දිස්ත්රික් ලේකම් වැඩ අරඹයි
Local
21 October 2025

අස්ගිරියේ දොඩන්වල පටුමග ගිලාබහී
Local
21 October 2025

හරින් එජාපයේ ප්රධාන තනතුරකට
Local
21 October 2025

මුළු පාර්ලිමේන්තුවම හෙට රෝස පාට වෙයි
Local
21 October 2025

සීමන්ස් සහ ඩිමෝ එක්ව ශ්රී ලංකාවේ විශාලතම විදුලි උපපොළ හබරණදී නිම කරයි
Local
21 October 2025

වයස 15න් පහළ තෙවැනි කොටසේ අන්තර් පාසල් ක්රිකට්: ගිරිඋල්ල වික්රමශිල අර්ධ අවසන් පූර්ව වටයට
Local
21 October 2025