කොළඹ එස්.එස්.සී (SSC) ක්‍රීඩාංගණයේ පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමඟ, 2025-27 ලෝක ටෙස්ට් ශූරතාවලියේ (WTC) ප්‍රසාද ලකුණු සටහනේ 6 වන ස්ථානයේ තවදුරටත් රැඳී සිටීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා.
මෙම තරගය ජයපරාජයෙන් තොරව අවසන් වීම හේතුවෙන් කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු 4 බැගින් හිමි වුණා.
ඒ අනුව ශ්‍රී ලංකාව තරග 6කින් ලකුණු 24ක් ලබා ගනිමින් 33.33%ක ප්‍රසාද ලකුණු ප්‍රතිශතයක් සහිතව 6 වන ස්ථානයේ පසුවෙනවා.
ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගය ලකුණු 165කින් ජයගත් ඉන්දියාව තරග 2කින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ජය ගැනීමට සමත් වුවද, දෙවන තරගයේ සමතාව හේතුවෙන් ඔවුන්ගේ ප්‍රසාද ලකුණු ප්‍රතිශතය 53.33% සිට 51.52% දක්වා පහත වැටී තිබෙනවා.
ඒ අනුව ඉන්දියාව තරග 11කින් ලකුණු 68ක් ලබා ගනිමින් සටහනේ 5 වන ස්ථානයේ තවදුරටත් රැඳී සිටිනවා.
පළමු ඉනිමේදී ලකුණු 213ක පරතරයක් සහිතව පසුපසින් සිටිමින් දෙවන ඉනිම (Follow-on) ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම, අවසන් දිනයේදී දැක්වූ විශිෂ්ට සටන්කාමී පිතිහරඹය හේතුවෙන් ඉන්දීය ජයග්‍රාහී බලාපොරොත්තු සුන් කිරීමට සමත් වූ අතර, . පළමු ඉනිමේදී ලකුණු 103ක් ලබාගත් සොනාල් දිනුෂ, දෙවන ඉනිමේදී ද පන්දු 264කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 133ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 429ක් දක්වා ඉහළට ගෙන ආවා.
ලෝක ටෙස්ට් ශූරතාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන මෙසේයි,
ඔස්ට්‍රේලියාව – 80.00%
දකුණු අප්‍රිකාව – 75.00%
නවසීලන්තය – 72.22%
බංග්ලාදේශය – 55.56%
ඉන්දියාව – 51.52%
ශ්‍රී ලංකාව – 33.33%
එංගලන්තය – 29.76%
බටහිර ඉන්දීය කොදෙව් – 20.83%
පාකිස්ථානය – 19.05%

Latest News
වාලම්පුරි බෙල්ලන් ජාවාරම් කළ සැකකරුවන්ට දඩ
Local
06 September 2026
නාමල් අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් – පොහොට්ටුව
Local
06 September 2026
22 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ තීන්දුව වහාම පාර්ලිමේන්තුවේ සම්මත කරනවා - ජනපති
Local
06 September 2026
රුමේෂ් තරංග ඇතුළු ලොව ප්රමුඛ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයින් බුඩාපේස්ට්හිදී තරග බිමට
Local
06 September 2026
පළාත් පාලනයට සම්බන්ධ පනත් රැසක් සංශෝධනය කරනවා - නි. අමාත්‍ය රුවන් සෙනරත්
Local
06 September 2026
යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් හම්බේගමුව පොලිස් සැරයන්වරයෙක් මරුට
Local
06 September 2026
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සැප්තැම්බර් 08 සිට 10 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක
Local
06 September 2026
"අපි බලයට ආපු ගමන් රටටම සාමය දුන්නා.. ඒක දැකලා ලෝකෙම පුදුම වුණා" - ඇමති ලාල්කාන්ත
Local
06 September 2026
කතරගම 'වාසනා' මින් ඉදිරියට ප්‍රධාන පෙරහර සඳහා පමණක් යොමු කිරීමේ තීරණයක්
Local
06 September 2026
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රට ගමන් තහනම් කරන්නට කළින් හිටපු ඇමති ප්‍රේමලාල් ජයසේකර රටින් ගිහින්
Local
06 September 2026