පැපුවානිව්ගිනියාවට ප්‍රබල භූ කම්පනයක්

Friday, 01 May 2015 - 16:12

%E0%B6%B4%E0%B7%90%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පැපුවානිව්ගිනියාව ආසන්නයේ අද රික්ටර් පරිමාණයේ 7.1ක ප්‍රබලත්වයක් සටහන් කළ භූ කම්පනයක් සිදුවුණා. විදෙස් වාර්තා සදහන් කළේ පැපුවානිව්ගිනියාවේ නිරිතදිග රබොල් ප්‍රදේශයේ මෙම භූ කම්පනය සිදුව ඇති බවයි. එමගින් සිදුවූ ජීවිත හානි සහ දේපළ හානි පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.

භූ කම්පනයෙන් පසු සුනාමි අවදානමක් ද ප්‍රකාශයට පත් කර තිබූ අතර පසුව එය ඉවත් කරගෙන තිබෙනවා. ඊයේ දිනයේ ද රික්ටර් පරිමාණයේ 6.9ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් එම ප්‍රදේශයේ සිදුව තිබීම විශේෂත්වයක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories