අනුර කුමාර ස්වීඩනයට

Thursday, 25 April 2024 - 23:58

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද(25) රාත්‍රීයේ දී ස්වීඩනය බලා පිටත්වීමට නියමිතව තිබෙනවා. 

ඔහු එරටහිදී පැවැත්වෙන ජනහමුවක් සහ සුහද හමු කිහිපයක් සඳහා සහභාගි වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

අප්‍රේල් 27 සෙනසුරාදා දින ස්වීඩනයේ NACKA AULA හිදී එරට වේලාවෙන් පස්වරු 1.30ට STOCKHOLM ජනහමුව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවද සඳහන්.

ජාතික ජන බලවේගයේ ස්වීඩන විදෙස් කමිටුව විසින් මෙම කටයුතු සංවිධානය ක‍ර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories