අරාබි රටවලින් කටාරයට කොන්දේසි පෙලක්

Friday, 23 June 2017 - 14:53

%E0%B6%85%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B7%92+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
කටාරයට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කරලීම සදහා සෞදි අරාබිය ඇතුළු ගල්ෆ් රටවලින් කටාර් රාජ්‍යය වෙත කොන්දේසි පෙළක් ඉදිරිපත් කර තිබෙනවා.

කටාර් රාජ්‍යයේ අනුග්‍රහය මත ක්‍රියාත්මක වන අල් - ජසීරා රූපවාහිනි සේවාව වසා දැමීම ඉන් එක් ඉල්ලීමක්.

 එමෙන්ම, ඉරානය සමග රාජ්‍ය තාන්ත්‍රික සබදතා අවම කරන ලෙසත්, කටාරයේ තුර්කි හමුදා කදවුර ඉවත් කරන ලෙසත් ඔවුන් මෙහිදී ඉල්ලා තිබෙනවා.

එම සියලූ කොන්දේසි දින 10 ක් තුළ ඉටු කළ යුතු බවයි සෞදි අරාබිය ඇතුළු රටවල් කටාරයට දැනුම්දී ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories