කොම්පඤ්ඤවීදියේ මහල් 6 ක ගොඩනැගිල්ලක් සෙලවෙයි

Thursday, 21 September 2017 - 15:01

%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%A4%E0%B7%8A%E0%B6%A4%E0%B7%80%E0%B7%93%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+6+%E0%B6%9A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කොළඹ - කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ තට්ටු 6 කින් සමන්විත ගොඩනැගිල්ලක් සෙලවෙන බවට ලැබුණු තොරතුරක් මත එහි සිටි පුද්ගලයින් එම ගොඩනැගිල්ලෙන් ඉවත් කර තිබෙනවා.

පොලිසිය සදහන් කළේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරින් පැමිණ අදාළ ගොඩනැගිල්ල පරීක්ෂා කළ බවයි.

ඊට ආසන්නව භූ ගත විදුලි මාර්ගයක් එලීම සදහා පොළොවෙහි කැණිමක් ද සිදුකර තිබෙනවා.

ඒ හේතුවෙන් ගොඩනැගිල්ල සෙලවුණේ ද නැද්ද යන්න පිලිබදව පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories