ත්‍රිකුණාමලයේ යතුරුපැදි අනතුරකින් දෙදෙනෙකු මරුට

Monday, 24 June 2019 - 7:27

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ත්‍රිකුණාමලය - පුල්මුඩේ මාර්ගයේ පුඩවෙයිකට්ටු පාලම ආසන්නයේදී යතුරුපැදියක් එහි පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කොන්ක්‍රීට් කණුවක ගැටී සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් දෙදෙනා මියගොස් තිබෙනවා.

ඊයේ පස්වරුවේ සිදුවූ අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 18 ක් සහ 28 ක් වයසැති මදුරන්කුඩා ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

මොවුන් ත්‍රිකුණාමලය දෙසට ගමන් කර ඇති අතර, මළසිරුරු කුච්චවේලි රෝහලේ තැන්පත් කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories