ඉමදූවේදී ඇත්දළ 4 ක් සමඟින් සැකකරුවෙකු අත්අඩංගුවට

Wednesday, 26 June 2019 - 8:50

%E0%B6%89%E0%B6%B8%E0%B6%AF%E0%B7%96%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%85+4+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ගාල්ල - ඉමදූව - හවුපෙ ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, ගිනිඅවි කොටස් කිහිපයක් සහ ඇත්දළ 4 ක් සමඟින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව ඊයේ සිදුකළ වැටලීමකදීයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ. මොහු ඉමදූව - හවුපේ ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි අයෙක් බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර, ගම්පහ - වීරගුල ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 4 ක් සමගින් සැකකරුවන් දෙදෙනෙකු ද ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories