සාම්පූර් ඉඩම් ඉල්ලා TNA උපවාසයක.

Saturday, 16 November 2013 - 12:42

%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A+%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+TNA+%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%9A.
සාම්පූර් - කිලිවෙඞ්ඩි ප්‍රදේශයේ පවුල් 350 ක් යළි මුල් ගම්බිම්වල පදිංචිකරන්නැයි ඉල්ලා දෙමළ ජාතික සන්ධානය අද (16) උදෑසන උපවාසයක් ආරම්භ කළා. ඊට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් සහ එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටින බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories