පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය මැයි මස මැද භාගය දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක හිරු ප්රවෘත්ති අංශයට සදහන් කළේ දිවයිනට බලපා ඇති අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය මීට හේතු වී ඇති බවයි.
පළාත් කිහිපයක උෂ්ණත්වය පවතින අගයට වඩා සෙල්සියස් අංශක 5කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.
මේ හේතුව නිසා ජනතාව උෂ්ණාධික කාලගුණය මඟහරවා ගැනීම සඳහා ඇදුම් පැළදුම් භාවිතයේදී ද විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු බවයි
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේ.
එමෙන්ම ප්‍රමාණවත් පරිදි වර්ෂාව නොලැබීම හේතුවෙන් මස්කෙලිය, මාවුස්සාකැළේ සහ කාසල්රී ජලාශවල ද ජල මට්ටම් පහත බැස තිබෙනවා.

Follow US
Most Viewed Stories