හිටපු ජනපතිට වසර 3 ක සිරදඬුවමක්

Saturday, 09 May 2015 - 17:44

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+3+%E0%B6%9A++%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක්ට වසර 3 ක  සිරදඬුවම් නියම වුණා. ඒ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් කයිරෝ අධිකරණයේ ඔහුට එරෙහිව විභාග වූ නඩුවක තීන්දුව අද (09) ප්‍රකාශයට පත් කිරීමත් සමගයි. රාජ්‍ය මුදල් ඩොලර් මිලියන 14 ක් අයථා ලෙස පරිහරණය කළ බවට හිටපු ජනාධිපතිවරයාට චෝදනා එල්ල වී තිබුණා. නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඔහුගේ පුත්‍රයින් දෙදෙනෙකුට ද වසර 4 බැගින් සිරදඩුවම් නියම වී ඇති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories