මහනුවර - කටුගස්තොට - පිඟාඔයේ තිබී පුද්ගල මළ සිරුරක් පොලීසිය අද උදෑසන සොයාගෙන තිබෙනවා. මිය ගිය පුද්ගලයාගේ වයස අවුරුදු 50ක් පමණ වන බව සදහන්. දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව ඔහු අවිවාහක පුද්ගලයෙකු වන අතර, රගර් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ අයෙකු බවයි වාර්තා වන්නේ. කෙසේ නමුත්, මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
Follow US
Most Viewed Stories