පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද උදෑසන බරපතල වංචා විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම වෙත පැමිණියා.
ඒ ගුවන් හමුදාවට අයත් යානා අවභාවිතය සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව සිදුකෙරෙන පරීක්ෂණය සදහා ප්‍රකාශයක් ලබාදීමටයි.
එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ද අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණියා.
ඒ සී එස් එන් නාලිකාව සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණය සදහා ප්‍රකාශයක් ලබාදීමටයි.

Follow US
Most Viewed Stories