බස්නාහිර පළාත් කෘෂිකර්ම හා සත්ව නිෂ්පාදන ප්‍රදර්ශනය අද ජනාධීපති මෛත්‍රිපාලගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.
හෝමාගම - විල්ෆ්රඩ් සේනානායක ක්‍රීඩාංගණයේදී මෙම ප්‍රදර්ශනය අද සහ හෙට යන දෙදින තුළ පැවැත්වෙනවා.
නීරෝගී දිවියක්, සමබල ආහාර වේලක් යන තේමාව යටතේ මෙම ප්‍රදර්ශනය ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Follow US
Most Viewed Stories