ලබන සඳුදා සිට යලි ලොතරැයිි අලෙවියෙන් ඉවත් වීමට තීරණය කළ බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ සංගමය පවසනවා.
කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ක්‍රිශාන්ත මාරඹගේ කියා සිටියේ ඒ පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කිරීමට කරුණු අටකින් සමන්විත සංදේශයක් ජනාධිපති කාර්යාලයට භාරදීමට කටයුතු කළ බවයි.

Follow US
Most Viewed Stories