කැබිනට් සංශෝධනයක් අවශ්‍යව ඇත්තේ ආණ්ඩුවේ සිටින සුළුතර පිරිසකට බව මුදල් අමාත්‍ය රවී කරුණානායක ප්‍රකාශ කළා.
අද පෙරවරුවේ අස්ගිරි මහනාහිමියන් බැහැදැක අනතුරුව මල්වතු මහනාහිමියන් බැහැ දැක, පසුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
මේ අතර, ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක ද අද පෙරවරුවේ අස්ගිරි සහ මල්වතු පාර්ශවයේ මහානාහිමිවරුන් බැහැ දුටුවා.
ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ කැබිනට් සංශෝධනයක් පිළිබඳ තමන් මෙතෙක් දැනුවත්ව නොමැති බවයි.

Follow US
Most Viewed Stories