ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් වලංගු වීසා බලපත්ර නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොල්ලුපිටිය ප්රදේශයේදී ඊයේ රාත්රියේ අත්අඩංගුවට ගත් සැකකරු ළඟ තිබී නීතිවිරෝධී මත්පැන් ලීටර 20ක් සහ කොතළහිඹුටු ග්රෑම් 2200ක් ද සොයාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම චීන ජාතිකයා අද කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Follow US
Most Viewed Stories