ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැලිගම ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ද විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
එම මූලික අයිතිවාසිකම් පෙත්සම ද අද (23) ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙලෙස ප්‍රතික්ෂේප කරනු ලැබුවා
Update : Tuesday, January 23, 2018 , 1:37 PM
----------------------------------------------------------
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර පළාත් පාලන ආයතන 4ක් සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සම්බන්ධයෙන් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
අදාළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද (23) කැදවූ අවස්ථාවේදීයි ඒවා ප්‍රතික්ෂේප කර තිබුණේ.
පානදුර නගර සභාව, අගලවත්ත, මහියංගනය සහ තිරප්පනේ යන ප්‍රදේශීය සභා සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කර තිබූ නාම යෝජනා ප්‍රතික්ෂේප වීමට එරෙහිවයි එම පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කරනු ලැබුවේ.

Follow US
Most Viewed Stories