තරුණියකට ජීවිතය අහිමි කළ ත්‍රිරෝද රථ අනතුර

Monday, 13 May 2019 - 9:54

%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB
පූඬළුඔය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

ත්‍රිරෝද රථ දෙකෙක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ (12) මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 16 හැවිරිදි තරුණියක්.

තුවාල ලැබූ අනෙක් දෙදෙනා කොත්මලේ ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පොළ මුලික රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

මියගිය තරුණිය පැමිණි ත්‍රිරෝද රථයේ රියදුරු අනතුර සිදුවන අවස්ථවේ බීමතින් සිට ඇති අතර ඔහුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවයි අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පූඬළුඔය පොලිසිය පැවසුවේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories