හැටන් නගර මධ්‍යයේදි ටිපර් රථයකට යටවීමෙන් කාන්තාවක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද (24) දහවල් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
මෙලෙස මියගොස් ඇත්තේ හැටන් නගරය ආශ්‍රිතව වාසය කළ යාචක කාන්තාවක් බවටයි තොරතුරු වාර්තා වන්නේ.
අදාළ ටිපර් රථය බගවන්තලාවේ සිට හැටන් කුඩාගම දක්වා ගමන්කර ඇති අතර රියදුරාගේ නොසැලකිල්ල හේතුවෙන් මෙම අනතුර සිදු වි ඇති බවටයි පොලිසිය සැකපලකරන්නේ.
අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර හැටන් පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

Follow US
Most Viewed Stories