රුසියාවෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන යම් භාණ්ඩ සඳහා ඇමරිකාව විසින් මේ වන විට පනවා ඇති සම්බාධක සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සාකච්ඡා කර තිබෙනවා.
ඒ, තජිකිස්ථානයේ - දුෂාන්බේ සම්මන්ත්රණ ශාලාවේ පැවති ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්වය හා විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබද 5 වන සමුළුව අතරතුරයි.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, නුදුරු දිනෙකදීම ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස මෙහිදී ජනාධිපතිවරයා රුසියානු ජනාධිපතිවරයාට ආරාධනා කළ බවයි.
මේ අතර, පොළොන්නරුව බෞද්ධ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන පොසොන් මහා බත් දන්සල විවෘත කිරීමේ අවස්ථාවට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද එක්වුණා.

Follow US
Most Viewed Stories