බන්ධනාගාර ගතව සිටින ප්රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දිනෙත් මෙලාන් මාඹුල හෙවත් ඌරුජුවාගේ සමීප ඥාතියෙකු නවගමුව - දැඩිගමුව ප්රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ එම ප්රදේශයේ සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී සැකකරු සතුව තිබූ හෙරොයින් ග්රෑම් එකයි මිලිග්රෑම් 850 ක් පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගනු ලැබුවා.
ඌරුජුවාගේ මෙහෙයවීම මත සැකකරු හංවැල්ල, රණාල සහ නවගමුව ප්රදේශවල සේවා සැපයුම් සහ ප්රවාහන නියෝජිත ආයතනවලින් කප්පම් ලබාගන්නා බවද ප්රශ්නකිරීම්වලදී අනාවරණ වී තිබෙනවා.

Follow US
Most Viewed Stories