ආධාර ලබාදීමට ගිය භික්ෂූන් වහන්සේ නමකට සහ තවත් පිරිසකට මහළු මවක් විසින් තමා සතුව තිබූ මුදලක් පරිත්‍යාග කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයට එක්ව තිබෙනවා.
භික්ෂූන් වහන්සේ නමක් සහ තවත් පිරිසක් එක්ව විහාරස්ථානයට ලැබී තිබූ ආධාර දුප්පත් පවුල්වලට බෙදාදෙන අතරවාරයේදීයි නිවසක තනිව සිටි මහළු මවක් මෙම පරිත්‍යාගය සිදු කර ඇත්තේ.
ඇයට ආධාර ලබාදුන් පසු ඇය, එම පිරිසට තමා සතුව තිබූ මුදල ලබාදී තිබුණා.

Follow US
Most Viewed Stories