පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය නුවරඑළියේ විරෝධතාවක

Tuesday, 24 November 2020 - 16:52

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
2019 - 2020 වර්ෂවලට අදාළව විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමේදී  අසාධාරණයට ලක්වූ සිසුන් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හෝ රජය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය පවසනවා.

ඔවුන් අද නුවරඑළිය ප්‍රධාන තැපැල් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories