වැස්සෙන් මන්නාරමට හා කිලිනොච්චියට පීඩා - මුලතිව් මුහුදත් රළු වෙයි (ඡායාරූප)

Wednesday, 02 December 2020 - 18:46

%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F++-+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%85%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
පවතින අයහපත් කාළගුණ තත්වය හමුවේ උතුරු පළාතට අඛණ්ව වැසි ඇඳ වැටෙමින් පවතින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් පවසනවා.

ආපද කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් පැවසූවේ ඊයේ (01) රාත්‍රියේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයට හටගත් සුළං තත්වයක් මත කිලිනොච්චිය කෝනාවිල් ප්‍රදේශයේ නිවාස කිහිපයකට අලභාහනි සිදුව ඇති අතර ගස් රැසක්ද කඩා වැටී තිබෙනවා.

 සුළි කුණාටු තත්වය මත හටගත් වර්ෂාව හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිත නිවාස රැසක් ජලයෙන් යටිවී  ඇති බවයි මන්නාරම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරීන් ප්‍රකාශ කළේ.

පවතින අයහපත් කාළගුණ තත්වය හමුවේ යාපනය හා මුලතිව් මුහුදු ප්‍රදේශවල මුහුදු රළ දැඩි රළු ස්භාවයක් ගෙන ඇති බවයි අප වාර්තාකරුවන් කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories