පිලිපීනයට බලපෑ සුළි කුණාටුවෙන් පුද්ගලයින් 23 ක් මියයයි

Saturday, 18 December 2021 - 17:18

%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+23+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පිලිපීනයට බලපා ඇති සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 23 දෙනෙකු පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.

මෙම සුළි කුණාටුව හේතුවෙන් ටයිෆුන්රායි දූපත් සමූහයේ දකුණු සහ මධ්‍යම ප්‍රදේශවලට ද දැඩි බලපෑම් එල්ල වී තිබුණා.

බොහෝ ප්‍රදේශවල සන්නිවේදන සහ විදුලි පද්ධතියට ද දැඩි ලෙස හානි සිදුව තිබූ අතර නිවාස රැසක් ද විනාශයට ලක්ව තිබූ බව සඳහන්.

අදාළ ප්‍රදේශවල සිටි ලක්ෂ 3 කට ආසන්න පිරිසක් ඉන් ඉවත් කරගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories